අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Xochitl Dixon

සොචිටල් ඩික්සන්

..

සොචිටල් ඩික්සන් විසින් රචිත ලිපි

යේසුස්වහන්සේ මෙන්

2014 දී ජීව විද්‍යාඥයින් විසින් පිලිපීනයේදී තැඹිලි පැහැති පිග්මි මුහුදු අශ්වයන් යුගලක් අල්ලා ගන්නා ලදී. ඔවුන් ගෙදර යනුවෙන් හැඳින්වූ තැඹිලි කොරල් මුහුදු පංකාවේ කොටසක් සමග ඔවුන් මෙම සාගර ජීවීන්ව ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ හි පිහිටි කැලිෆෝනියා විද්‍යා ඇකඩමියට ගෙන ගියහ. විද්‍යාඥයන්ට අවශ්‍ය වූයේ පිග්මි මුහුදු අශ්වයන් උපත ලැබුවේ ඔවුන්ගේ දෙමව්පියන්ගේ වර්ණයටද නැත්නම් ඔවුන්ගේ පරිසරයට ගැලපෙන වර්ණයටද යන්න සොයා බැලීමටය. පිග්මි මුහුදු…

ක්‍රිස්තුස්වහන්සේගේ බලය

අඩි 1400 ක් පළල විශාල කුහරයක් අසල කම්බියක් මතින් හික් වැලන්ඩා ගමන් කරනු 2013 දී එතැනට රැස්වූ ප්‍රේක්‍ෂකයින් 600 දෙනෙක් බලා සිටියහ. වැලන්ඩා අඟල් දෙකක් ඝණකම ඇති වානේ කම්බියට පියවර තබන අතර කැමරාව පහත ඇති මිටියාවත දෙසට යොමුවෙද්දී එම දර්ශනය ගැන ඔහු යේසුස්වහන්සේට ස්තූති කළේය. ඇවිදින මංතීරුවක් හරහා යන්නාක් මෙන් ඔහු කුහරය හරහා ගමන් කළේ යාච්ඤා කරමින් සහ යේසුස්වහන්සේට ප්‍රශංසා…

සදාකාලයටම විශ්වාසවන්ත දෙවියන්වහන්සේ

සේවියර් ප්‍රාථමික සිසුවෙකුව සිටියදී මම ඔහුව පාසැලටත් පාසැලෙන් නිවසටත් ගෙනාවෙමි. එක් දිනක් සියල්ලම සැළසුම් කළ ආකාරයට සිදු නොවීය. ඔහුව ගැනීමට මම ප්‍රමාද වූයෙමි. මෝටර් රථය නවත්වා කලබලයෙන් මෙන් යාච්ඤා කරමින් මම ඔහුගේ පංති කාමරය වෙත දිව ගියෙමි. ඔහු තම පොත් බෑගය වැළඳගෙන ගුරුවරියක් අසළ බංකුවක වාඩිවී සිටියේය. “මට සමාවෙන්න මිජෝ. ඔයා හොඳින්ද?” ඔහු සුසුමක් හෙළුවේය. “මම හොඳින්. නමුත් ඔබ ප්‍රමාද…

වැඩිපුර අනුග්‍රහය අවශ්‍ය වේ

සභාවේ විශේෂ උත්සවයක් සඳහා අප එය සරසමින් සිටින අතර මගේ අත්දැකීම් මදකම ගැන නායකත්වය දැරූ කාන්තාව කෙඳිරුවාය. ඇය මා වෙතින් යන තුරු සිට තව කාන්තාවක් පැමිණ “ඇය ගැන වද වෙන්න එපා. ඇයට අප කියන්නේ වැඅඅ කියලා - ඒ කියන්නේ “වැඩිපුර අනුග්‍රහය අවශ්‍යයි” කියලා”.

මම සිනහසුණෙමි. වැඩිකල් නොගොස් කෙනෙක් සමග ගැටුමක් ඇති විය. මමද ඒ ලේබලය භාවිතා කළෙමි. මම ඒ සභාවේම…

යේසුස්වහන්සේ අනුකරණය කිරීම

“වෙස් වළා ගැනීමේ හපනෙක්” ඉන්දුනීසියානු මුහුදේ සහ පර්වත බාධකයේ ජීවත් වේ. මෙම වෙස් වළාගන්නා බූවල්ලාට අනෙක් බූවල්ලන්ට මෙන් තම සමෙහි වර්ණය අවට පරිසරයට මිශ්‍රවීම සඳහා වෙනස් කර ගත හැකිය. සිංහ මත්ස්‍යයා සහ විෂ සහිත මුහුදු සර්පයින් රැවටීම සඳහා මෙම ණැනවත් ජීවියාට තම හැඩයද ගමන් කරන ලීලාව සහ හැසිරීමද වෙනස් කර ගත හැකිය.

වෙස් වළා ගන්නා බූවල්ලා මෙන් නොව යේසුස්වහන්සේගේ ඇදහිලිවතුන්ගෙන්…

පියවරෙන් පියවර

එක් කණ්ඩායමක තිදෙනා බැගින් වූ දුසිමක කණ්ඩායමක් පාද හතරේ තරඟයට සුදානම්ව උරෙන් උර ගැටී සිටියහ. පිට සිටින පුද්ගලයාව මැද සිටින පුද්ගලයාට වර්ණවත් පටිවල ආධාරයෙන් විලුඹ සහ දණහිස් ආසන්නයෙන් බැඳ තිබුණි. සෑම තුන්දෙනාම බලා සිටියේ අවසන් කණුව දෙසය. නලාව ශබ්ද වූ වහාම කණ්ඩායම් ඉදිරියට පැන්නෝය. බොහෝ දෙනෙක් වැටී නැවත නැගිටීමට පොර බැදූහ. ස්වල්ප දෙනෙක් ඇවිදින්නේ නැතුව පැන පැන යාමට තීරණය කළහ.…

දෙවියන්වහන්සේගේ හස්තයට අසුවන මානයේ

නිලධාරියෙක් මා පරීක්‍ෂා කළ පසු මම ප්‍රදේශයේ සිර ගෙට ඇතුල්වී අමුත්තන්ගේ පොත අත්සන් කොට සෙනග පිරී සිටි ශාලාවේ වාඩිවී සිටියෙමි. මම නිසලව යාච්ඤා කළෙමි. වැඩිහිටියෝ කුසු කුසු ගාමින්ද සුසුම් හෙළමින්ද සිටි අතර කුඩා දරුවෝ බලා සිටිම ගැන කෙඳිරුවෝය. පැයකට පමණ පසු තුවක්කුවක් ගත් භටයෙකු මගේ නමද ඇතුලුව නම් ලැයිස්තුවක් කියෙව්වේය. ඔහු අපේ කණ්ඩායම වෙනත් කාමරයකට ගෙන ගොස් අපට ආසන පෙන්නුවේය.…

දෙවියන්වහන්සේ දකින සේක, තේරුම්ගන්නා සේක, සැලකිලිමත් වන සේක

සමහර විට, නිදන්ගත වේදනාව සහ තෙහෙට්ටුව සමඟ ජීවත් වීම නිවසේ හුදකලා වීමට සහ තනිකම දැනීමට හේතු වේ. දෙවියන්වහන්සේට සහ වෙනත් අයට මාව නොපෙනෙන බව බොහෝ විට මට දැනී ඇත. මගේ සුනඛයා සමඟ උදෑසන යාච්ඤා පා ගමනකදී, මම මෙම හැඟීම් සමඟ පොරබදමින් සිටියෙමි. මම ඈතින් උණුසුම් වායු බැලූනයක් දුටුවෙමි. එහි කූඩයේ සිටි මිනිසුන්ට අපගේ නිස්කලංක අසල්වැසි ප්‍රදේශය, පියඹා යන කුරුල්ලන්ගේ ඇසින්…

යේසුස්වහන්සේ මෙන් ප්‍රේම කරන්න

ඇමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලන්ටා නුවර දුම්රිය ස්ථානයක දුම්රියක් එනතුරු බලා සිටින විට, සාමාන්‍ය කලිසමක් සහ කමිසයක් ඇඳගත් තරුණයෙක් එම ස්ථානයේ බංකුවක වාඩිවී සිටියේය. ඔහුට තම ටයි පටිය ඇඳීමට අපහසු බව දුටු වැඩිහිටි කාන්තාවක් ඔහුට උපකාර කිරීමට ඇගේ ස්වාමිපුරුෂයාව උනන්දු කළාය. වයෝවෘද්ධ පුද්ගලයා දණ ගසා ටයි පටිය ගැට ගසන ආකාරය තරුණයාට උගන්වන්නට පටන් ගත් විට, නාඳුනන අයෙකු තිදෙනාගේ ඡායාරූපයක් ගත්තේය. මෙම…

ප්‍රශංසාවේ කඳුළු

මීට වසර ගණනාවකට පෙර, මම මගේ මව සුව කිරීමට නුපුළුවන් බැවින් එවැනි රෝගීන් සිටින ස්ථානයකට ගෙන ගියෙමි. එම කාලයේදී මා ඇයව රැකබලා ගත්තෙමි. ඇගේ භාරකරු ලෙස සේවය කිරීමට උන්වහන්සේ මට ඉඩ දුන් මාස හතර ගැන මම දෙවියන්වහන්සේට ස්තූතිවන්ත වූ අතර දුක්ඛිත ක්‍රියාවලිය හරහා මට උදව් කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටියෙමි. මගේ මිශ්‍ර හැඟීම් සමඟ පොරබඳින අවස්ථාවේදී මම නිතරම දෙවියන්වහන්සේට ප්‍රශංසා…